-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයෙන් කැස්බෑවෙකු අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධ අන්තර්ජාතික තොරතුරු කිහිපයක් අද පස්වරුවේදී හෙළි කරන බව ගායන ශිල්පී අමල් පෙරේරා මහතා පවසනවා. මෙම සිදුවීම පිළිබඳ කොස්ගොඩ පොලිසියට අද පෙරවරුවේ ප‍්‍රකාශයක් ලබාදීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. 

පැය 2ක පමණ කාලයක් අමල් පෙරේරා මහතා සිය ප‍්‍රකාශය ලබාදුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. ‘රෝසි’ නමැති සුදු කැස්බෑවා මිලදී ගැනීමට වාර 10ක් පමණ අමල් පෙරේරා මහතා පැමිණි බවට එම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ හිමිකරු වන චන්ද්‍රසිරි තාබෲ මහතා  මීට පෙර ප‍්‍රකාශ කළා. මේ පිළිබඳවද මාධ්‍යවේදීන් අමල් පෙරේරා මහතාගෙන් මෙහිදී ප‍්‍රශ්න කළා. 

අතුරුදන් වූ ‘රෝසි’ නමැති දුර්ලභ ගණයේ කැස්බෑවා මාලදිවයිනට රැුගෙන ගොස් ඇති බවට සැක පළ වනවා. ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ  සහය ලබාගන්නා බව වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පසුගියදා ප‍්‍රකාශ කළා.    

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week