බදුල්ල පුවක්ගොඩමුල්ල ප්‍රදේශයේදී මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු 65ක් සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් වී ඇති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 40ක් වන වැලිගත්ත,හම්බන්තොට පදිංචිකරුවෙකු වන අතර අද දින ඔහු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතය.බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
නඩු 65කට පෙනී නොසිටි අයෙක් අල්ලයි
2013-12-21T18:39:00+05:30
Unknown
Gossip|gossip lanka|Gossip Lanka News|Sri lanka news|