-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ආණ්ඩුව මාතෘ භූමිය ගැන ආදරයෙන් කතා කළත්, ආණ්ඩුව රට භාරගත් පසු මාධ්‍යවේදීන් 16 දෙනෙකු ඝාතනය කර තිබෙන බවත්, දිවි ගලවාගත් 80 දෙනෙකු රට හැරගොස් තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනාධිපති නිතීඥ විජයදාස රාජපක්ෂ මහතා සදහන් කරයි.
මීට අමතරව වසර 150ක් පමණ පැරණි සුද්දන්ගේ අපරාධ නීතිය 2002 වසරේදී එක්සත් ජාතික පක්ෂය ඉවත් නොකළා නම් මේ රටේ ජනමාධ්‍යවේදීන්ගෙන් 50%කටම සිටින්නට සිදුවන්නේ සිරගෙවල්වල බවද ඒ මහතා පවසා සිටියේය.
ඒ තරමටම වර්තමාන ආණ්ඩුව විසින් ජනමාධ්‍යවේදීන් මර්දනය කරන බවද විජයදාස රාජපක්ෂ මහතා සදහන් කළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos