-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


සාර්ථක අභ්‍යාවකාශ තරණයක නිරත වූ සොචි ශීත ඍතු ඔලිම්පික් පන්දම අද (11) නැවත කසක්ස්තානය කරා පැමිණ ඇත.
සොයුස් නැමති රුසියානු යානයක් හරහා ඇමෙරිකානු, රුසියානු හා ඉතාලි ජාතික අජටාකාශගාමීන් තිදෙනෙකු සමඟ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා ගමන් කළ මෙම ඔලිම්පික් පන්දම අද (11) එරට වෙලාවෙන් පෙරවරු 8.49 පෘථිවිය කරා පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය බ්‍රහස්පතින්දා ගමන ඇරඹූ මෙම යානය සෙනසුරාදා වන විට ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ළඟා විය.
මෙලෙස සාර්ථක අභ්‍යාවකාශ චාරිකාවක නිරත වූ සොචි ඔලිම්පික් පදක්කම අභ්‍යාවකාශයට ගිය පළමු ඔලිම්පික් පන්දම ලෙස ඉතිහාසගතවේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week