ගුවන් යානාවල ගමන් කරන අතරතුර ආහාර ගැනීමට තමන් බෙහෙවින් ප්‍රියකරන බව බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන් පවසයි.
ඔහු මේ බව සඳහන් කර තිබුණේ, Twitter වෙබ් අඩවිය ඔස්සේ ය.
19 වන කොල්කටා ජාත්‍යන්තර සිනමා උළෙල සඳහා සහභාගි වීමට යමින් සිටියදී ඔහු එම අදහස් පළ කර තිබිණි.
කෙසේ වෙතත්, තමන් ආහාර සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන්නෙකු නොවන බව ද ඔහු සඳහන් කර තිබිණි.