-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ලැන්කෂයර් විශ්වවිද්‍යාලයේ ශාඛාවක් මෙරටදී පිහිටුවීමට එරෙහිව ගාල්ල, මහනුවර, අනුරාධපුරය, කුරුණෑගල හා රත්නපුර යන නගරවලදී ඊයේ දිනයේ උද්ඝෝෂණ පැවැත්වූ බව අන්තර් විශ්විද්‍යාලීය ශීෂ්‍ය බල මණ්ඩලය කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා පැවැසීය.

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට මුවා වී චාල්ස් කුමාරයාගේ මූලිකත්වයෙන් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ආණ්ඩුව උත්සහ කරන බවට චෝදනා කළ හෙතෙම, ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ඊට කිසිසේත්ම ඉඩනොදෙන බව ද කීය.

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් යැයි පවසමින් සියලූ සරසවි වසාදමන්නට ආණ්ඩුව තීරණය කළේ මෙම කටයුත්ත නිදහසේ කරගැනීමට අවශ්‍ය නිසා බව ද බණ්ඩාර මහතා පැවසීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos