-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ප්‍රවීන නළු ජැක්සන් ඇන්තනිගේ අලුත්ම චිත්‍රපටයේ වැඩකටයුතු මේ දිනවල කැලණි පාලම ආසන්නයේ සිදු කෙරෙමින් තිබෙන බව වෙත වාර්තා වේ.
'ඇඩ්රස් නෑ (No Address)' ලෙස නම්කර ඇති මෙම සිනමා පටය අඩු වියදමින් තනන්නක් බවද පැවසේ.
මෙහි නිෂ්පාදකයා වන්නේ ජනිත මාරසිංහය.
මේ සිනමා පටයේ මේදිනවල දර්ශන තලයේ සිටින කාර්මික ශිල්පීන්ට හා රංගන ශිල්පීන්ට කෑම බීම ඇතුළු මූලික පහසුකම් නොලැබීමෙන් අසරණව සිටින බවද වාර්තා වේ.
මෙම පිරිසට මේ දක්වා නැවැතීමට පහසුකම් හෝ සපයා නොමැති බවත්, සෑම ශිල්පියකුම දිනපතා අදාල දර්ශන තලයට මොටර් රියකින් ගෙනවිත් වැඩගන්නා බවද පැවසේ.
චිත්‍රපටයට දායකවන්නන් 50ක් සිටින්නේ නම් බත් පැකට් ලැබෙන්නේ 40කට බවද ඉස්සර වන්නාට බඩකට පුරවාගත හැකිවුවත් පසුවන්නාට හමතේ සිටින්නට සිදුවන බවද ඊට දායකව සිටින ශිල්පියකු අප සමග පැවසීය.
මේ අතර, අදාල චිත්‍රපටයට ජැක්සන්ගේ බිරිය කුමාරි මුණසිංහ, පුතා අකිල ධනුද්ධර,  දියණිය මාධවී වත්සලා හා ජැක්සන්ගේ සොයුරු සේනක ටයිටස් ඇතුළු පවුලේ වැඩි පිරිසක් දායකව සිටීම ගැනද කතාබහට ලක්ව තිබේ.
මෙහි මුහුරත් උළෙල පැවැතියේ පසුගිය 14 වැනිදා රාජගිරිය සවරින් හෝටලයේය.
අදාල මුහුරත් උළෙලද ඉතා හොර රහසේ සිදුවූවක් බව පැවසෙන අතර, චිත්‍රපටියේ වැඩ ආරම්භ වුවද මෙතෙක් ඇතැම් රංගන ශිල්පීන්ට ගිවිසුම්ගත මුදල් ලැබී නැති බවටද කලා කේෂත්‍ර යේ රාවයක් පවතී.

- ශ්‍රී ලංකා මිරර් -

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos