-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඇන්ගෝලාව විසින් තම රට තුල මුස්ලිම් ආගම තහනම් කර තිබෙනවා.

එටර සංස්කෘතික ඇමතිවරයා වන Rosa Cruz e Silva විසින් නැවත දන්වන තුරු සියළුම මුස්ලිම් පල්ලි වසාදැමීමට නියෝග කර තිබෙන අතර මුස්ලිම් ආගම නීතිවිරෝධී ආගමක් ලෙස නම් කර තිබේ.

අප්‍රිකානු රටක් වන ඇන්ගෝලාවේ බහුතරය මිලියන 19ක ජනතාවගෙන් බහුතරය ක්‍රිස්තියානි වන අතර 1%ක් මුස්ලිම් ය.

අනෙකුත් ආගම් සමඟ ගැටුම් ඇතිකරගැනීමෙ මෙම තීරණයට හේතුව බවයි එරට ජනාධිපති Jose Edurado dos Santos පවසන්නේ.

ප්‍රංශය විසින් ප්‍රසිද්ධ ස්ථානයන් හි කාන්තාවන් බුර්කාව හැඳ සිටීම තහනම් කර තිබෙන අතර එවැනි පුද්ගලයින්ට දඩ ගැසීමක්ද සිදුකරයි

තම බිරිඳට බුර්කාව ඇඳියයුතු බවට බලපෑම් කරන පිරිමින් හට වසරක සිරදඬුවමක් හා ස්ටර්ලිං පවුම් 13,00ක දඩයක්ද අය කිරීමට ප්‍රංශය විසින් නීති සකසා තිබේ

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos