-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත මරදාන සංඝරාජ මාවතේ පුෂ්පා ලොජ් නමින් පවත්වාගෙන ගිය නීති විරෝදී ගණිකා නිවාසයක් වටලා අත් අඩංගුවට ගනු ලැබූ එහි කළමනාකරු වශයෙන් සිටි පුදගලයෙකු සහ ගණිකා වෘත්තියේ දීමට පැමිණි කාන්තාවන් තිදෙනෙක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ගණිකා වෘත්තියේ දීමට සිටි කාන්තාවන්ට රුපියල් 500 බැගින් සහ කලමන කරුට රුපියල් ලක්ෂ 2 දඩ නියම කර මුදා හැර ඇත.

අත් අඩංගුවට පත්වූවන් පස්සර මොණරාගල වලපනේ, රඹුක්කන ප්‍රදේශයන්වල පදිංචි කරුවන් පවසයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos