-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

වසර නවයක් සිර දඬුවම් විඳ නිදහස්ව පැමිණ දින දෙකකට පසු තම දියණියක් දූෂණය කළ සිවුදරු පියකු මරදාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත. සැකකරු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රධාන මහෙස්ත්‍රාත් නදීරා බෝගහදෙණිය මහත්මිය විසින් ලබන 29 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය. සැකකරු මරදාන සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අපරාධ නඩුවක් සම්බන්ධයෙන් වැරැදිකරු වී වසර නවයක සිර දඬුවමක් විඳ පසුගිය 16 වැනි දින සැකකරු බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණ ඇත.

පසුගිය ඉරුදින (18දා) බාල සහෝදරයන් නිවෙසින් පිටවී ගොස් සිටි අතරතුර සැකකරු විසින් තම විසි හැවිරිදි දියණිය දූෂණය කර ඇත.
දූෂණයට පත් තරුණිය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos