-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොටි ඩයස්‌පෝරාවේ අවශ්‍යතා මත ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා නගන බ්‍රිතාන්‍යයේ යුද අපරාධ ක්‍රියා සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම හෙළිදරව් කිරීමට ශ්‍රී ලංකා රජය සැලසුම් කර ඇත.

එසේම බ්‍රිතාන්‍යය විසින් දේශපාලන රැකවරණ දී ඇති කොටි ක්‍රියාකාරිත්ව නාමලේඛනයක්‌ ද ලෝක ප්‍රජාවගේ අවධානය සඳහා ඉදිරිපත් කෙරෙන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

බ්‍රිතාන්‍ය හමුදා සිදුකළ යුද අපරාධවලට අදාළ තොරතුරු රැසක්‌ එරට සිටින ශ්‍රී ලාංකිකයන් හා බ්‍රිතාන්‍ය ජාතිකයන් ශ්‍රී ලංකාවට ලබාදී ඇත..

අයි. ආර්. ඒ. සංවිධානයට සම්බන්ධ යුද අපරාධකරුවන් රැසක්‌ බ්‍රිතාන්‍යයේ නිදැල්ලේ සිටින බවට තොරතුරු සාක්‍ෂි සහිතව මෙරටට ලැබී තිබේ.

මෙයට අමතරව කොටි සංවිධානය සතුව තිබී සොයාගත් යුද උපකරණ හා විද්යුත් උපකරණ ද බ්‍රිතාන්‍ය සමාගම්වල නිපදවූ ඒවා යෑයි හෙළි වී ඇත.

කොටි ළඟ තිබී ජල ස්‌කූටර් රැසක්‌ සොයාගන්නා ලද අතර එය බ්‍රිතාන්‍යයේ නිපදවූ නිෂ්පාදන යෑයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos