-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ලංකා වෙන් බිහිවූ වමත් දගපන්දුයවන්නෙකු සිය බිරිය හා දරුදෙදෙනා හැරදමා අනියම් පෙම්වතිය හා ගොස් ඇතැයි 'මිරර් ගේම්ස්' නැමැති වෙබ් අඩවිය වාර්තා කරයි.
මෙසේ බිරිය හැරදා ගොස් ඇත්තේ නිරෝෂන් නැමැත්තෙකි.
නිරෝෂන්, ඔහුගේ බිරියට නඩත්තුවන්නට හෝ මුදල් ලබා නොදීම මෙසේ අනියම් බිරිය හා ගොස් ඇති බවද පැවසේ.
මේ අතර, පසුගිය අගහරුවාදා නිරෝෂන්ගේ ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේ ඇති පුහුණු පාසලට කඩා වැදුණ ඔහුගේ බිරිය නිරෝෂන්ව පිට්ටනිය වටා එළවා ඇති බවද වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් නිරෝෂන් බිරියට එරෙහිව මාලිගාවත්ත පොලිසියේ පැමිණිල්ලක්ද කර ඇත.
කෙසේවුවද නිරෝෂන්ගේ බිරිය පොලිසියට පවසා ඇත්තේ නිරෝෂන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුපියල් 145,000 ක වේතනයක් ලබන බවත්, ඇයට දරුදෙදෙනා හදාවඩා ගැනීමට රුපියල් 50,000 ක මුදලක් ඉල්ලා දෙන ලෙස යැයි ද පොලිස් ආරංචි මාර්ගවලන් හෙළි වේ.
එසේම ඇය පවසා ඇත්තේ නිරෝෂන් නිවසේ පාවිච්චිය සදහා තිබූ කාර් රථ දෙකම රැගෙන ගොස් ඇති බවයි.
නිරෝෂන්, ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේ ඇති පුහුණු පාසලට පැමිණෙන දරුවෙකුගේ මවක් සමග අනියම් සම්බන්ධයක් පවත්වන බවටද ඇය එහිදී චෝදනා කර ඇත.
මේ යුවලට අවුරුදු 11 හා 04 යන වයසේ පිරිමි දරුවන් දෙදෙනෙකු සිටින බවද පැවසේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week