ගල්කිස්ස ප‍්‍රදේශයේදී මිලිග‍්‍රෑම් 5,300 බරැති හෙරොයින් පැකට් 200 තිසරපටය තුළ සගවාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ 65 හැවිරිදි කාන්තාවක් ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය තියෝග ඛර තිබේ.
බඩෝ ඕවිට ගල්කිස්ස පදිංචි ඉදල්ආරච්චිගේ සිල්වි හෙවත් සුදා අක්කා නැමැත්තිය මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.
දෙහිවල පොලීසිය මගින් මෙම නඩුව පවරා තිබුණි.