දින 5-6 ක කාලයක් තුල දෙහිවල දෙහිවල ජාතික සත්වොද්‍යාන මින් මැදුරේ සිටි ඇරෆයිමා නමැති විශාලතම මත්ස්‍යයන් තිදෙනා මියගොස් ඇත.
මරණ පරික්ෂණයේදි හෙළි වී අත්තේ විෂ බීජයක් ශරීරගත වීමෙන් වරල සිරවී ඇති බවය.
මේ පිළිබද අදහස් දක්වන සේවකයන් විෂ බීජයක් කියන වචනය ඕනෑම මරණයකට සුදුසු වචනයක් බවත් මුහුදු සිංහයා මිය ගියෙත් කබැල්ලා පැටියා සේලයින් පොවා මියගියෙත්, බඬේ ගෙඩියක් පුපුරා මියගිය මොල්ලී දෙකේ ඔටුවා ගැබ ගෙන ඇති බවත් ප‍්‍රකාශ කළේත් මෙලෙස බවයි.