-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ආවරණය කිරීම සඳහා මෙරටට පැමිණ සිටි බි‍්‍රතාන්‍ය ‘චැනල්-4’ මාධ්‍යවේදීන් කණ්ඩායම ආගමන විගමන නීතිරීතිවලට පටහැනිව කටයුතු කරමින් තවදුරටත් මෙරට රැදී සිටිමට උත්සහ දරන බවට ලැබුණු තොරතුරක් මත එම පිරිස රැදි සිටි හෝටලයට ගිය ආගමන විගමන නිලධාරීහු ඔවුන්ට අවවාද කර ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, එම මාධ්‍යවේදී කණ්ඩායම පෙරේදා (17) පස්වරුවේ මෙරටින් පිටත්ව ගිය බවද එම දෙපාර්තමේන්තුව කියයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ආවරණයට පැමිණි චැනල් 4 මාධ්‍යවේදී කණ්ඩායම ආගමන විගමන නීතිරීතිවලට පටහැනිව ජනාධිපතිවරයා හමුවට යාමේ සිද්ධිය මෙන්ම පෙරේදා (17) අරලියගහ මන්දිරයට යාමට උත්සහයක් ඇති බවට ලැබී ඇති තොරතුරක් මත මෙම අවවාද කිරීම සිදුකර ඇතැයි ද සඳහන් වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos