-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දේශපාලන සම්බන්ධකම් ඇතිව,නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි හෝටලයක පවත්වාගෙන ගිය සුපිරි ගණිකා මඩම හිමි කෝට්පති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට පරීත්‍ෂණ ක‍්‍රියාත්මක බව පොලිසිය කියයි.
එම ව්‍යාපාරිකයා විසින් පවත්වාගෙන ගිය මෙම  ගණිකා මධ්‍යස්ථානය පානදුර වලානේ පිහිටි මධ්‍යම දුෂ්‍ය මර්ධන බලකාය විසින් 17 රාත‍්‍රියේ වටලා කළමනාකරු සහ ගණිකා වෘර්තියේ නිරතව සිටි තරුණියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබිය.
නුගේගොඩ පමණක් හෝටල් පහක් හිමිව ඇති එම හෝටලයේ හිමිකරුට අතුරුගිරියේ හෝටල් 02ක් රාත‍්‍රී සමාජ ශාලාවක් සහ බලපත‍්‍ර සහිත මත්පැන් අලෙවි සැලක් ඇතැයි අනාවරණය වී ඇත.
ගණිකා ජාවාරම පවත්වාගෙන ගිය කාමර 13 කින් සමන් විත එම හෝටලය ඉකුත් අපේ‍්‍රල් මාසයේදි රුපියල් කෝටි 3.5 කට මිලදී ගෙන ඇති බවද අනාවරණ්‍ය වී තිබේ.
මෙහි ගණිකාව සමග කාමරයක් පැයකට රුපියල් 6000 කට වෙන් වන බවත් වැඩිවන සෑම පැයකටම රුපියල් 2000 බැගින් අයකරණ බවත් අනාවරණය වූ බව පොලිසිය සදහන් කරයි.
අත්අඩංගුටගත් කළමනාකරු බුලත්සිංහල පදිචිකරුවෙක් වන අතර තරුණියන් දෙදෙනා පස්සර සහ සපුගස්කන්ද යන ප‍්‍රදේශවල පචිංචිකාරියන්ය. එ් අය අවුරඅදු 21 ත් 23ත් අතර වයස්වල පසුවන්නන්ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos