-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

රනිල් වික‍්‍රමසිංහ මහතා පන්නා දැමීමට සහ රැකගැනීමට ඊයේ දිනයේ මාතරදී පැවති පෙලපාලිවලදී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට එජාප මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පොලිස්  භාරයට ගෙන තිබේ.

මන්ත‍්‍රීවරයා සමග ඔහුගේ ආධාර කරුවන් 22 දෙනෙකුද පොලිසිය විසින් කටඋත්තර ලබා ගැනීමට පොලිස් භාරයේ රදවාතබාගෙන සිටින අතර අදාල පිරිසෙන් කටඋත්තර ලබා ගැනීමෙන් පසුව ඔවුන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද පැවසේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos