-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

Cyber attacks hit Twitter and New York Times
ලොව සුප්‍රසිද්ධ සමාජ ජාල වෙබ් අඩවියක් වන Twitter හා The New York Times පුවත් පතේ අන්තර් ජාල සංස්කරණයට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව වාර්තා වේ.
ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ මේ පිළිබඳව සිරියාවේ Bashar Al-Assad ට අයත් “සිරියන් ඉලෙක්ට්‍රොනික් ආමි“ නැමති කණ්ඩායමක් විසින් වගකීම භාරගෙන තිබෙන බවයි.
Twitter පවසා තිබෙන්නේ මෙම ප්‍රහාරයෙන් ඇතිවූ ප්‍රශ්න පැය දෙකක පමණ කාලයකින් විසඳා ගැනීමට සමාගමට හැකිවූ බවයි.
මේ මාසය මුලදී Washington Post වෙබ් අඩවිය වෙත එල්ලවූ සයිබර් ප්‍රහාරයටද චෝදනා ලැබුවේ “සිරියන් ඉලෙක්ට්‍රොන්ක් ආමි“ නැමති මෙම කණ්ඩායමයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos