-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දියර කිරි රසායනාගාර පරීක්ෂාවකට ලක් නොකරන නිසා වෙළඳ පොළේ තිබෙන අලෙවි නොවන කිරිපිටි මිලදීගෙන ඒවා දියර කිරි බවට හරවා අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වනබව අනාවරණය වන්නේ යැයි සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය කියයි.
සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක පවසන්නේ මෙම කිරි නව ඇසුරුමකින් වෙළඳ පොළට නිකුත් කිරීමට සැරසෙන බව දැන ගන්නට තිබෙන බවයි.
මේ වනවිට, පිටිකිරි සඳහා ඉල්ලුම අඩුවීම නිසා දියර කිරි සඳහා තිබෙන ඉල්ලුම වැඩිවී තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos