ආචාර්ය දොඩන්ගොඩ රේවත නමැති චීවරධාරියා අපූරු වන්දනාමාන ක්‍රමයක් සොයාගෙන තිබෙනවා.
එනම් සිපාචාර කර වන්දනා මාන කිරීමයි. මෙහි දැක්වෙන වීඩියෝ පටයේ දැක්වෙන්නේ එලෙස කාන්තාවක් සිපාචාර කර වන්දනා කිරීමේ අවස්ථාවකි.
මේ ආචාරියා බුදුන් උපන් සමස්ථ ඉන්දියාවේම සංඝ නායක යැයි කියා ගන්නා අතර මහා බෝධි සංගමයේ මහ ලේකම් ලෙසද කටයුතු කරයි.
මෙහි දැක්වෙන පින්වතිය කිස් දානය දීමෙන් කුමනාකාරයේ පුණ්‍ය කර්මයක් කර ගත්තාද යන්න නොදනී. මේවා 'බුහ් ආගමේ පිස්සූන් වහන්සේලාගේ' ක්‍රියා මිස බුද්ධාගමේ භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියා නම් නොවේ.