මේ දවස් වල ඉන්දියාවේ සංචාරයක් ගිහින්නේ ඉන්නේ විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහත්තය. ඔන්න ඉතින් එතුමා මේ සංචාරේ ගැන කිවුවේ ඉන්දියාවෙන් තමයි තමන්ට ආරාධනකලේ මේ සංචාරය එන්න කියල. ඒ වුනාට මේ කතාව ඔන්න දැන් වෙනස් වෙලා. අපිට ආරංචිය රනිල් මහත්තයට මේ සංචාරය සම්බන්දයෙන් ඉන්දියාවෙන් ආරාධනාවක් කරලා නෑ කියන එක තමයි.
ඒ විතරක් නෙමෙයි ඉන්දියාවෙන් ආරාධනා කර කියල විපක්ෂනායකතුමා ඉන්දියාවේ ගිහින් තියෙන්නේ තමන්ගේ කේන්දරේ නාඩි ශාස්ත්‍රය අනුව බලවගන්නලු. මේ වැඩේට මෙතුමා චෙන්නායිවල දවස් දෙකක්ම නතරවෙලා ඉන්නවා කියල තමයි දැන් ආරංචි වෙන්නේ..