-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පෞද්ගලික බස් රථයක අශෝභන ලෙස හැසිරුණු පාසල් සිසුන් දෙදෙනෙකු සහ සිසුවියන් දෙදෙනෙකු දඹුල්ල පොලිසිය විසින් අද (02) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට අමතරව, පෞද්ගලික බස් රථයේ කොන්දොස්තරවරයා සහ රියදුරා ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. මෙම බස් රථයේ සියලූම වීදුරු තිරවලින් ආවරණය කර ඇති අතර, නගරයේ සිටි පුද්ගලයෙකුගෙන් ලැබුණු තොරතුරක් මතයි මේ පිළිබඳව අනාවරණ වී ඇත්තේ. බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා මුදලට බස් රථය සිසුන් සඳහා ලබාදී ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකරන බව ද දඹුල්ල පොලිසිය සඳහන් කළා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos