-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පිහියකින් ඇණ ඝාතනය කරන ලද මාධ්‍යවේදිනියකගේ සිරුරක් බත්තරමුල්ල ගැමුණු මාවතේ දෙමහල් නිවසක තිබියදී තලංගම පොලීසිය විසින් සොයාගෙන තිබේ.
මෙසේ ඝාතනය කර ඇත්තේ ප්‍රංශ පුවත් සේවය සමගද කලක් කටයුතු කළ මැල් ගුණසේකර නම් 36 හැවිරිදි මාධ්‍යවේදිනියකි. මෙරටද මාධ්‍ය ආයතන කිහිපයක ඇය ව්‍යාපාරික ප්‍රවෘත්ති වාර්තාකරණයේ යෙදුනාය.
පොලීසිය පවසන්නේ මුළුතැන්ගෙයිදී මෙම ඝාතනය සිදුව ඇති අතර දන්නා අදුනන කෙනකු එහි එන්නට ඇති බවට සැකයක්ද පවතින බවයි. මෙම ඝාතනය සිදු වෙද්දී ගෙදර  සිටි බල්ලන් බුරා නැත්තේ දන්නා අදුනන කෙනෙක් ඇතුළු වීම නිසා විය හැකි යයිද පොලීසිය කියයි.
පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos