-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නවසීලන්ත කුප‍්‍රකට ෆොන්ටෙරා වස කිරිපිටි සමාගම විසින් ගෙන්වා වරායේ රඳවා තබාගන්නා ලද කිරිපිටි තොගය කාර්මික තාක්‍ෂණ ආයතනය විසින් පරීක්‍ෂා කිරීමේදී එම තොගය ඞීසීඞී විෂ රාසායනිකයෙන් තොර බවට වාර්තා වී තිබීම විශේෂ තත්වයක් බව දේශි හිතෛෂී ජාතික ව්‍යාපාරය පවසයි.
එහි මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර පෙන්වා දෙන්නේ මෙම සමාගමම පෙර අවස්ථාවක ඔවුන්ගේ කිරිපිට තොගයක ඞීසීඞී හසුවීම ගැන ප‍්‍රකාශකලේ ඒවා ගවයන්ට දෙන තණකොල හරහා එක් වූ බව වුවද අලූත් තොගයේ ඞීසීඞී හසු නොවීම මත මෙම සැකය ඇති වන බවයි.
සමාගම පැවසූ ආකාරයට තණකොල හරහා ඞීසීඞී රසායනිකට කිරිපිටි වලට එක් වූයේ නම් ඊළඟ තොගයේ නැති වන්නට හේතුවක් නැති බවත් එසේ විය හැක්කේ ක‍්‍රමානුකූලව යම්කිසි කාලයක් ඇතුලත බවද පෙන්වා දෙන ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ මේ අනුව ෆොන්ටෙරා සමාගම කිරි යොදය ඉවත් කර ඒ වෙනුවෙට ඞීසීඞී එක් කර ඇති බවත් එය හෙලි වූ වහාම එය නවතා දමා ඇති බවත් ඔප්පු වී ඇති බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week