-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

හැළඹගස්වැව ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමිනම විසින් පන්සලේ පොදු ළිඳෙන් ජලය රැුගෙන යාමට පැමිණි දායකයකුට පොල්ලකින් පහර දුන්නේ යැයි කියන සිද්ධියට එම හිමිනම ප‍්‍රශ්න කිරීම සඳහා මැදවච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
සිද්ධියෙන් තුවාල ලැබුවේ හැළඹගස්වැව, මැදවච්චිය පදිංචි සුද්දහාමිගේ ආනන්ද පේ‍්‍රමසිරි (40) නමැත්තාය.
පන්සල් භූමියේ ගමේ පොදු ළිඳද පිහිටා ඇත. ගම්වාසීහු එම ළිඳෙන් කිවුල නොමැති ජලය බීමට පුරුදුව සිටිති. ප‍්‍රදේශවාසීන් විශාල පිරිසක් එම ළිඳෙන් ජලය පානය කරන අතර එම ගමේ පදිංචි පේ‍්‍රමසිරි නමැත්තා සහ විහාරාධිපති හිමිනම අතර කිසියම් ආරවුලක් කලින් හටගෙන ඇත.
මෙම ආරවුලෙන් කලකට පසුව වතුර රැගෙනයාමට පේ‍්‍රමසිරි නමැත්තා පන්සලේ ළිඳට පැමිණ ඇත.
ඔහු එනු දුටු විහාරාධිපති හිමිනම සහ සාමණේර හිමිවරුන් 4 නමක් ළිඳ ළඟට පැමිණි බවත් විහාරාධිපති හිමියන් පොල්ලකින් තම පිට ප‍්‍රදේශයට හා හිසටත්, දෑත්වලටත් පහරදුන් බවටත් ඔහු පොලිසියට පැමිණිලි කර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week