කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ඉදිකෙරුණු කොළඹ දකුණු වරාය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් මීට සුළු මොහොතකට පෙර විවෘත විය.
නව වරාය විවෘත කිරීම සනිටුහන් කරමින් ප‍්‍රංශයට අයත් පෙගාසස් නෞකාව වරායට පැමිණ ඇති අතර එය ශ‍්‍රී ලංකාවට ඉතිහාසයේ පැමිණි විශාලතම නෞකාව ලෙස සැලකේ.
බහාලූම් මෙහෙයුම් කටයුතු සඳහා සියළු නවීන යන්ත්‍රෝපකරණවලින් සමන්විත මෙම වරාය ඉදිරිකරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 400ක් වැය කර ඇත.
බහාලූම් 10000 සිට 25000ක් රැගත් ලොව විශාලතම නෞකාවලට පවා ඇතුළුවිය හැකි ලෙස නව වරාය ඉදි කර තිබේ.