සිරකරුවකු විසින් මෙහයවනු ලබන බව කියන මත්කුඩු කල්ලියක පස් දෙනකු අතර දකුණු පළාතේ පාසලක ගුරුවරියක හා ඇගේ සැමියා ද සිටින බව මාතර පොලිසිය කියයි.
එම පස් දෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඊසි කෑෂ් ක්‍රමයට මුදල් බැරකරගෙන කුඩු බෙදා හැරීම සිදු කර ඇතැයි පොලිසිය පවසයි.