-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පිරිමින් දෙදෙනෙකු අතට අත දී ආචාර කිරීම පාපී සිතුවිලි උපදවිය හැකි බව දක්වමින් එම ආචාර විධික‍්‍රමය තහනම් කිරීමට ඊශ‍්‍රායලයේ යුදෙව් පූජකයෙක් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
ගුර් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානි ඒබ‍්‍රහම් බෙන්ජමින් සිල්බර්බර්ග් රබ්බිවරයා ඊශ‍්‍රායල අධ්‍යාපන බලධාරීන් සමග පැවති හමුවකදී පවසා ඇත්තේ අනාගත පරපුරේ ශුද්ධවන්තබව මෙම නීතියෙන් සුරැකෙනු ඇති බවයි.
මේ අනුව පිරිමින් දෙදෙනෙකුට ස්පර්ශ කළ හැක්කේ ඇගිලි තුඩු පමණක් වන අතර කිසිදු ස්පර්ශයක් නොපවතන්නේ නම් එය වඩාත් හොඳ බව පැවසේ.
අත්‍යවශ්‍යම වන අවස්ථාවකදී හැර යුදෙව් ස්ත‍්‍රීන් සඳහා රථ වාහන ධාවනය සහ ඒ සඳහා ඉගෙනීම තහනම් කරමින් 2011 වසරේදී රබ්බිවරයෙක් විසින් ආගමික තහනමක් පණවා තිබේ.
ඇව්රහැම් යොසෙෆ් රබ්බිවරයාගේ නියෝගය උග‍්‍ර ආගමික යුදෙව් ලබ්ධිකයන් ජීවත්වන නගරවල ක‍්‍රියාත්මක වන බව පැවසෙන අතර කාන්තාවන් විසින් රිය පැදවීම විළි බිය නැතිකමක් ලෙස එම පූජකවරයා විසින් දක්වා ඇති බව වාර්තා වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week