-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මෑන්හැටන් මැඩම් නමින් ප්‍රකට ක්‍රිස්ටීන් ඩේවිස් නමැති ගණිකාවක් මේ දිනවල ඇමරිකාවේ නිව්යොර්ක් නගර සභා මැතිවරණයේ නගරාධිපති අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත්වී සිටිනවා. ඇය අවසන් කාලයේ කටයුතු කර ඇත්තේ ගණිකාවන් සැපයීමේ ව්‍යාපාරයකි.


සිය ඡන්ද ප්‍රචාරයේදී ප්‍රතිවාදීන්ට පහර ගැසීමේ අපූරු උපායක නිරතවන ඇය පවසන්නේ හිටපු ආණ්ඩුකාරවරයාට තමා ගණිකාවන් සැපයූ බවත් එය ඔප්පු කළ හැකි බවත්ය.
මේ ප්‍රකාශය නිසා එම මැතිවරණ සටන මේ දිනවල උණුසුම්වී ඇති බව නිව්යෝර්ක් නුවරින් වාර්තා වනවා. කෙසේ වෙතත් මෑන් හැටන් මැඩම් මත්ද්‍රව්‍ය අලෙවි කර තිබීමේ චෝදනාවකට හසුකිරීමට මේ දිනවල ප්‍රතිවාදීන් කටයුතු කරන බවද වාර්තා වනවා. ඇය ඡන්ද සටනේදී කතා පවත්වමින් ගණිකා මධ්‍යස්ථාන නීතිගතකිරීම සම්බන්ධ ගැටලූ විසඳන බවද කියා සිටින අතර උඩුකය නිරුවතින් මැතිවරණ පොස්ටර් සඳහාද පෙනී සිටින බව වාර්තා වනවා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week