-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සිනමාහලක් තුළ බාලවයස්කාරියක දුෂණය කළේ යැයි පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සියලූම (බොක්ස්) ආවරණ කුටි විවෘතව තැබිය යුතු බවට ගම්පොළ පොලිස් මූලස්ථානාධිපතිවරයා එම සිනමාහල් කළමනකාරිත්වයට දැනුම් දී තිබේ.පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් මේ සිනමාහල පරීක්‍ෂා කොට එහි කළමනාකාරීත්වයට මෙසේ දැඩි ලෙස
අවවාද කොට ඇත්තේ මේ කුටි සම්පූර්ණ ආවරණය කොට සකස් කිරීම බොහෝ අපචාරවලට හේතු වන බවද පෙන්වා දෙමිනි.
ගම්පොළ වැලිගල්ල දැල්පිටිය ප්‍රදේශයේ මවකගෙන් ලද පැමිණිල්ලකට අනුව තම පාසල් යන දියණිය ගම්පොළ නගරයේ පිහිටි සිනමාහලකදී දූෂණය වී ඇතැයි ගම්පොළ දැල්පිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයකුට එරෙහිව මේ පැමිණිල්ල ඉදිරිපත් කොට තිබිණි.
සිරි පැරකුම් චිත්‍රපටය බලන අතරතුර තම පෙම්වතා තමාව දූෂණය කරන ලදැයි එම තරුණිය කටඋත්තර දී තිබීමෙන් පසු ගම්පොළ පොලිසිය මේ පිළිබඳ පුළුල් පරීක්‍ෂණ අරඹා තිබේ.
බාල වයස්කාරිය වෛද්‍ය පරීක්‍ෂණය සඳහා ඉදිරිපත්කොට ඇති අතර 20 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට ගෙන ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week