-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ගල් ගුහාවක සිට දින පහක් මධු සමය ගෙවූ යුවලක් අද අළුයම කටුවන පොලීසිය විසින් අත් අඩංගුවට ගැනුණා. හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ කටුවන හුලංකන්ද වනාන්තරයේ පිහිටි ගල්ගුහාවක සිටියදී අදාළ තරුණිය හා තරුණයා අත්අඩංගුවට ගැනුණු බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ.
ඔවුන් බාල වයස්කරුවන් වන අතර තරුණියගේ වයස අවුරුදු පහළොවක්. තරුණයා දාහත්වන වියේ පසුවනවා. ගල් ගුහාවේ ගත කල දින පහක කාලයේදී ඔවුන්ට ආහාර සහ අනෙකුත් පහසුකම් ලබා දී ඇත්තේ තරුණයාගේ පියා විසින් බවද අනාවරණය වී තිබෙනවා.
කෙසේ වෙතත් තරුණියගේ දෙමාපියන් පොලීසිය වෙත පැමිණිලි කර ඇත්තේ දින ගණනාවක සිිට තම දැරිය අතුරුදන් බවටයි. ඒ අනුව මෙහෙයුම් ආරම්භ කළ පොලීසිය අද අළුයම මෙම බාලවයස්කාර යුවල ගල් ගුහාවේ සිටියදී අත්අඩංගුවට ගැනුණා. ඔවුන් දෙදෙනාම කටුවන රුක්මල්පිටිය ප‍්‍රදේශයේ පදිංචි කරුවන්.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week