-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

රටට කුඩු බෙදමින් ඉන්නේ තම පියා ඝාතනය කල පුද්ගලයන්ම බව හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය පවසයි.

සති අන්ත පුවත්පතක් හා සාකච්චාවට එක්වෙමින් ඇය මෙසේද කියා සිටී.

‘කොළොන්නාව  කුඩු රාජධානියක් කළෙත් මගේ තාත්තගේ ඝාතනයට වගකිව යුත්තෙත් එකම පිරිසක්. ඒ අය තමයි රටටම කුඩු බෙදන්නේ. දැන් ඒ අයම තමයි කොළොන්නාවෙන් කුඩු අයින් කරන්න කෑ ගහන්නේ. අත්තටම මේක හරිම විහිළු කථාවක්. කොළොන්නාවෙ කුඩු ජාවාරම නතර කරන්න  ඕන නම් කරන්න වෙන්නේ එයාලම කුඩු ගෙන්වල බෙදා හරින එක් නතර කරන එක’

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week