-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කදුරුවෙල සිට අරලගංවිල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක සවිකර තිබූ රූපවාහිනී යන්ත්‍රයක් මගින් එහි ගමන් ගත් මගීන්ට අසභ්‍ය වීඩියෝ පටයක් පෙන් වූයේ යයි එම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා අරලගංවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ගීත ඇතුලත් වෙනත් චිත‍්‍රපටයක් යයි සිතා වැරදීමකින් මෙම අසැබි තැටිය යන්ත‍්‍රයට ඇතුලත් කල බව ඔවුන් පොලීසියට පවසා තිබේ.
පාසැල් ලමුන්, කුඩා දරුවන් කාන්තාවන් ඇතුළු පිරිසක් එම අවස්ථාවේ බස් රථයේ ගමන් ගනිමින් සිටි අතර බසයේ සිටි සියිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් පොලීසියට කල දැනුම් දීමකින්  රියදුරු සහ කොන්දොස්තරවරයා අරලගංවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week