-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

රත්නපුර කොට්ඨාශය භාරව කටුයුතු කරමින් සිටි හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (SSP) ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා මෙරටින්  ඕස්ටේ‍්‍රලියාවට පලා ගොස් එරටින් දේශපාලන රැකවරණ ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.
ඕස්ටේ‍්‍රලියාවේ ඉගෙනුම ලබන සිය පුතා බැලීම සඳහා පසුගිය ජූනි මස 29 වැනිදා විදේශ ගත වී ඇති ඔහු ඒ සඳහා පොලිස් දෙපාර්තමේන්තුවෙන් නිවාඩු ලබා ගෙන ඇත්තේ ජූලි මස 10 වැනිදා දක්වා දින 10ක කාලයකි.
ඔහු අවසන් වරට රත්නපුරයේ සේවය කරන කාලය තුල ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ. අමිල සහ රත්නපුර නියෝජ්‍ය නගරාධිපතිවරයා ගෙන්ද එල්ලවූ මරණිය තර්ජන එල්ල වී තිබුණේ යයි වාර්තා පල විය.
කෙසේ වෙතත් නිවාඩුව අවසන්ව ඔහු සිය කොට්ඨාශය වෙත වාර්තා කල යුතුව තිබුණද මෙතෙක් ඔහු සේවයට වාර්තා කර නැත. මේ හේතුවෙන් පසුගිය 16 වැනිදා ඔහු පරිහරණය කල නිල වාහනය යළි පොලිස් භාරයට ගෙන ඇත. මේ අතර ඊයේ පස්වරුවේ පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කලේ ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා සේවය අත්හර ගිය අයෙකු සේ සලකන බවයි.
කෙසේ වෙතත් ඒ මහතා මේ වන විට  ඕස්ටේ‍්‍රලියාවේ රැඳී සිටීම සඳහා එරටින් දේශපාලන රැකවරණ ඉල්ලා ඇතැයිද වාර්තා වෙයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos