-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

AT & T  සමාගම 2017 සිට ඇමරිකාව පුරා 2nd generation mobile transferring platform එක අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. 3G හා 4G දැනටමත් සාර්ථකව ස්ථාපිත කර ඇති හෙයින් 2G තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන GSM හා EDGE සේවාද නවත්නව බව පසුගිය දා සමාගම පැවසුවා. වැඩිදුරටත් කරැණු පැහැදිලි කිරීමකදී. මුලු සේවාදායකයන්ගෙන් 12% පමණක් 2G සේවාවෙන් වැඩ කරන බවත් වැඩි කල් නොගොස් ඒ පිරිසද අඩු වන බව නිසාවෙන් 2017 ජනවාරි පළමු වෙනිදා සිට තම සමාගම 2G සේවා සැපයීමෙන් ඉවත් වන බව පැවසුවා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos