මෙතෙක් දකුණු ආසියාවේ සිදු වූ විශාලතම වැට් බදු වංචාව සම්බන්ධයෙන් කරුණු දැක්වීමට සඳහා භාණ්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දර මහතාට අධිකරනයේ පිනී සිටින ලෙස කොලඹ මහාධිකරණය විසින් නියෝග කර තිබේ. ඒ සඳහා ලබන 23 වැනිදා ජයසුන්දර මහතා අධිකරණයේ පෙනී සිටීමට නියමිතය.
2002 හා 2004 වසර කාලයේදී වැට්බදු මුදල් ලෙස රජයට අය විය යුතු රුපියල් කෝටි 357කට අධික මුදලක් ඇඟලුම් අපනයන සමාගම් ලෙස ලියාපදිංචි කළ ව්‍යාජ සමාගම් නමින් මුදල් මුදාහලේ යයි මෙම පැමිණිල්ල විභාග වේ.