-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

හේතුව විදේශ ශිෂ්‍යාවනුත් ගණිකාවෝ වෙලා... ඩෙබී බටහිර එංගලන්තයේ වාසය කරන කාන්තාවකි. ඇය අබිසරු ලියකි. ඇය ගණිකා මඩමක්‌ පවත්වාගෙන යන්නේ කුලියට ගත් තට්‌ටු නිවාසයකය.


ඇය දිනකට ගනුදෙනු කරුවන් දෙදෙනකුට හෝ තිදෙනකුට සේවා සපයයි. නමුත් මීට වසරකට පෙර ඇය දිනකට ගනුදෙනුකරුවන් අටක්‌ හෝ නවයක්‌ සතුටු කළාය.නමුත් වර්තමානයේ ආර්ථික අර්බුදය නිසා ලොව පැරණිතම රැකියාවද අර්බුදයකට ලක්‌ව තිබෙනවා. එම නිසා ඩෙබී සිය ගාස්‌තුවද අඩුකර තිබෙනවා.
ජෝර්ඡ් මැකොයි, සම්බාහන මධ්‍යස්‌ථාන හා ගණිකාවන් පිළිබඳව තොරතුරු සපයනා වෙබ් අඩවියක්‌ පවත්වාගෙන යන්නෙකි. එහි සම්බාහන මධ්‍යස්‌ථාන පන්දහසක තොරතුරු ඇතුළත්ය. ජෝර්ඡ් පවසන්නේ ආර්ථික අර්බුදය නිසා අභිසාරිකාවන්ද අර්බුදයට ලක්‌ව සිටින බවයි.
මේ කාන්තාවන් සිය ගාස්‌තු පහළ දමා ඇත්තේ ගනුදෙනුකරුවන්ගේ ආකර්ෂණයට බව ජෝර්ඡ් කියයි. නිවාස කුලී හා ඉන්ධන වියදම් වැඩි වීම නිසා මොවුන්ද අපහසුතාවට පත්ව ඇත. එම නිසාම ජෝර්ඡ්ගේ වෙබ් අඩවියට පිවිසෙන ගනුදෙනුකරුවන් ප්‍රමාණය තුනෙන් එකකින් පහළ බැස තිබෙනවා.
එංගලන්තයේ අභිසාරිකාවන්ට තවත් ප්‍රශ්නයක්‌ වී ඇත්තේ සංක්‍රමණික කාන්තාවන් මෙන්ම විදේශ ශිෂ්‍යාවන්ද මේ වෘත්තියට යොමුවීමයි. ඔවුන්ගේ ගාස්‌තුවද අඩුය.
බ්‍රිතාන්‍යයේ ආර්ථික අර්බුදය නිසා පාරිභෝගිකයන් වියදම් කරන මුදල් ප්‍රමාණය 2007 ට වඩා 2012 දී 4% කින් අඩුවී තිබෙනවා. මාරී යනු ස්‌කොට්‌ලන්තයේ අභිසාරිකාවකි. ඇය පවසන්නේ ගනුදෙනුකරුවන්ගේ අඩුවක්‌ නැති නමුත් බොහෝ දෙනා වට්‌ටමක්‌ ඉල්ලන බවය. එයින්ම ආර්ථික අර්බුදයේ තරම හෙළි වනවා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week