-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නිව්යෝක් නගරයේ බෲක්ලයින්වල පැවැති කුඩාම පුරුෂ ලිංගය සෙවීමේ තරඟයකින් ජයග්‍රහණය කිරීමට 27 හැවිරිදි පුද්ගලයෙක් සමත් උනා. "Brooklyn හි කුඩාම පුරුෂ ලිංගය" නමැති මෙම තරගට ඉදිරිපත්ව ජයගගත්තේ වෙළදසලක සේවය කරන නික් ගිල්රොනෑන් (Nick Gilronan)ය.
නිව්යෝක් නගරයේ ජිවත් වන තනිකඩයෙක් වන නික් සිය ජයග්‍රහණයෙන් පසු උජාරුවට ජයාරූප වලට පෙනී සිටිමින් කියා සිටියේ තමන් ජයග්‍රහනය ගැන බෙහෙවින් ආඩම්බර වන බවයි. එසේම තමන්ට තමන්ගේ ඇඟ ගැන විස්වාසයක් තියෙනවා... මට වෙස් මූණු පලදින්න අවශ්‍ය නෑ ...පුරුෂයෙකුට හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්නට ලිංගයේ ප්‍රමාණය බල පාන්නේනැති බවත් ඔහු පවසයි.මේ තරගයට ඉදිරිපත් වූ බොහො දෙනෙක් මුහුණු ආවරණය කරගෙනයි ඉදිරිපත්ව සිටියේ.හැබැයි මේ පුරුෂ ලිංගයේ ප්‍රමාණය ගැනනම් සඳහන්ක් නෑ.
එසේම තරගයෙන් ජයග්‍රහණය කොට ලබා ගත ඩොලර් 200 ක මුදල තමන්ට පසුගියදා හමුවූ තරුණිය වෙනුවෙන් වියදම් කරන බවටද ඔහු වැඩි දුරටත් කියා සිටියා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos