-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

“වෝල්  ස්ට්‍රීට්  ජර්නල් ” පසුගිය සිකුරාදා වාර්තා කල අන්දමට උප සහරා අප්‍රිකාවේ  සිට ගිණිකොන දීග ආසියාව දක්වා රැහන්  රහිත අන්තර්ජාල පහසුකම් ලබාදී එම රටවල බිලිනයක් පමණ වැසියන් අන්තර්ජාලය හා සම්බන්ධ  කිරීමට අදහස් කර සිටි.

වසර ගණනාවක් සමස්ත ජාල ප්‍රවේශයට සහය දුන් අන්තර්ජාල යෝධයන් විසින් තාක්ෂණයේ අණ්ඩ  දැමීමක් ලෙස දකුණු  අප්‍රිකාවේ  සිට කෙන්යා  දක්වා පාලකයන් සමග සාකච්ඡා  පැවැත්වීම  සගරාව විසින් උපුටා දක්වයි.

ආර්ථික වටිනාකම් දාමයෙහි ඉහල නැන්වීමේ යතුර ලෙස අන්තර්ජාලයෙහි දත්ත වලට පිවිසීම හා ඊ සදහා භාවිතා  කරන මෙවලම් සලකනු ලැබේ. නමුත් මෙම රටවලට යටිතල පහසුකම් සදහා විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වීම, රාජ්‍ය නීති රීති සහ භූගෝලීය පිහිටීම වැනි හේතු නිසා  නිතර අවහිරතා ඇති වේ.

ගූගල් එහි ඉලක්කය කරා ලගා වීම සදහා වැඩි පිරිසකට අන්තර්ජාල ප්‍රවේශය හා එහි සේවා ලබා ගැනීමට හැකි වන ලෙස, අඩු සංඛ්‍යාතයක් සහිත, වැඩි දුරක් හා ගොඩනැගිලි අතරින් ගමන් කල හැකි රූපවාහිනී ප්‍රචාරණය සදහා වෙන් කරන ලද ගුවන් තරංග යොදා ගැනීමට දොරටු විවර කර ඇති බව ව්ස්ජ් වාර්තා කරයි.

එමෙන්ම, උච්ච ස්ථානයක සිට වර්ග සැතපුම් සිය ගණනක් සංඥා  සම්ප්‍රේෂනය කිරීම සදහා අඩු පිරිවැය සෙල්ෆෝන සැපයීම හා බැලුන හා කුඩා ගුවන් නැව් යෙදවීමට ක්‍රියා කරමින් සිටි.

දැනටමත් මෙම ආයතනය විසින් සංඥා  සැතපුම් ගණනාවක් ප්‍රචාරය කිරීමට රැහැන රහිත පිවිසුම් පෙට්ටි සම්භන්ධ කරන ප්‍රධාන මධ්‍යස්ථානායක වන කේප් නගරය, දකුණු ඇෆ්රීකාව ඇතුළුව කුඩා ප්‍රමාණ අත්හදා බැලීම් දැනටමත් ආරම්භ කර ඇති බව පුවත්පත වාරථා  කරයි.

ප්‍රධාන විධායක ලැරි පේජ්  ඔහු සමාගම පුළුල් හා ලාභ රහිත අරමුණ කරා යන රහස අනාවරණය කර ඇත.  සිකුරාදා ගූගල් සමගම ඔවුන්ගේ සැලැස්ම ගැන අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියහ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos