-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


චැනල් 4 නාලිකාව නිෂ්පාදනය කරන ලද ‘No Fire Zone: The Killing Fields of Sri Lanka’ වාර්තාමය වැඩසටහනට යුරෝපා පාර්ලිමේන්තුවේදී ප‍්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇති අතර ඊට විරුද්ධත්වය  ප‍්‍රකාශ කරමින් යුරෝපා සංගමයේ ශ‍්‍රී ලංකා තානාපති පී.එම්. අම්සා මහතා මැදිහත් වී තිබේ.

සිය ප‍්‍රකාශය මගින් තානපතිවරයා පෙන්වාදී ඇත්තේ අදාළ වාර්තා වැඩසටහන සාවද්‍ය තොරතුරු හා රූපවලින් යුතු බවයි එය පැහැදිලිවම ශ‍්‍රී ලංකාවට එරෙහිව ගෙන යන ප‍්‍රචාරක වැඩපිළිවෙලක් මත පිහිටුවා සැකසූවක් බවද හෙතෙම පෙන්වා දෙයි. එහිදී අදාළ වාර්තාමය වැඩසටහන ප‍්‍රදර්ශනය කිරීම අම්නෙස්ට් ඉන්ටර්නැෂනල්, හියුමන් රයිට් වොච් සහ ඉන්ටර්නැෂනල් ක‍්‍රයිසිස් ගෲප් යන ආයතන එක්ව සංවිධානය අර ඇති බවද පැවසේ.

උපතින්ම දෙමළ බස හසුවවන්නෙකු ලෙස අදාළ වාර්තාමය වැඩසටහනේ ප‍්‍රකට දෝෂ රැසක් හදුනාගැනීමට තමන්ට හැකිවූ බව පෙන්වා දෙන තානාපතිවරයා මීට පෙරත් විදෙස් මාධ්‍ය විසින් එල්ල් කළ ඔප්පු කළ නොහැකි සාවද්‍ය චෝදනාද ගෙනහැර දක්වා ඇත .

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week