-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පසුගිය වෙසක් පොහොය දිනයේ දළදා මාළිගාව ඉදිරියේදී බෝවත්තේ ඉන්දරතන හිමියන් ගිනි අවුළුවා ගත් අවස්ථාව වාර්තා කළ ආකාරය ගැන ස්වර්ණවාහිනියේ මාධ්‍ය ප්‍රධානීන් සමග සාකච්චා කල බවත් එහිදී විද්‍යුත් මාධ්‍යයේ වාර්තා සම්බන්ධයෙන් නියාමනයක් අවශ්‍යතාව රජය විසින් අවධාරණය කල බවත් ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් චරිත හේරත් පවසයි.

රජයේ ජනමාධ්‍ය බලධාරීන් විසින් කරන ලද කැඳවීමක් පරිදි ස්වර්ණවාහිනියේ හිමිකාර ජීවක එදිරිසිංහ සහ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානී චමින්ද කරුණාරත්න අඟහරුවාදා අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අමාත්‍යංශ ලේකම් වරයා මුණගැසී තිබේ.

බෝවත්තේ ඉන්දරතන හිමියන් ගිනි අවුළුවා ගත් අවස්ථාව සවිස්තර දර්ශන සහිතව වාර්තා කිරීම ස්වර්ණවාහිනියේ මාධ්‍ය ප්‍රධානීන් වරදක් සේ පිළිගත් බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් වරයා ප්‍රකාශ කළේය.

සංයමයෙන් වාර්තාකරණයේ යෙදීම සඳහා ‘ආචාර ධර්මීය පදනමක් සහ සීමාවන් පිළිබඳ එකඟතාවක්’ විද්‍යුත් මාධ්‍ය ආයතන විසින් සකස් කොට ගැනීම යහපත් කටයුත්තක් වනු ඇතැයි කී චරිත හේරත් ජනමාධ්‍ය පාලනය සඳහා නීති රීති සම්පාදනය රජයේ අවශ්‍යතාව නොවන බව කියා සිටියේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos