පසුගිය වෙසක් පොහෝ දින ගව ඝාතනය නවතන්නැයි ඉල්ලමින් සිරුරට ගිනි තබාගත් බෝවත්තේ ඉන්දරතන හිමියන් අසාධ්‍යව රෝහල් ගත කිරීමෙන් පසු (25) රාත්‍රී අපවත් වුණා.
මේ සිද්ධිය සිදුවන්නට පෙර රූපවාහිනී මාධ්‍යය අමතා විශේෂ ප්‍රකාශයක් කරන්නටත් ගිනි තබාගන්නා හැටි වීඩියෝවට නගන්නටත් ක්‍රියාකර තිබුණ අතර එම වීඩියෝ දර්ශනය ජාතික හෙළ උරුමය එහිමි වෙනුවෙන් සැකසූ විශේෂ උපහාර වීඩියෝ ඛණ්ඩයේ අඩංගුය.
සංවේදී අය නැරඹීමෙන් වළකින ලෙස දන්වා සිටින අතර අවශ්‍ය අය එය පහතින් නරඹන්න.
ගිනි තබා ගැනීම 3.54 වන තත්පරයේ දැක්වෙයි.