-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

එකගෙයි කැම නතර විම හේතුවෙන් පසුගියදා පොරෝ පහරක් කා ජිවිතක්ෂයට පත්වු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ සොහොයුරු ප්‍රියන්ත සිරිසේන නොහොත් වැලි රාජුගේ අවමගුල දා තව පොඩ්ඩේන් අනියම් සබඳතාවයක් හේතුවෙන් එදා උදලු පහරක් කෑමට ඔන්න මෙන්න කියා තිබියදි ගැලවුනු චමින්ද සිරිසේන ශ්‍රි ලංකා ටෙලිකොමි ආයතනයේ රැකියා ලබා දිමට ලිංගික අල්ලස් ලබා ගන්නා බවට තොරතුරු අනාවරණය වි තිබේ.

රුපියල් 45000ක වැටුපකට ස්ථිර රැකියාවක් ලබා දෙන බව පවසා මේසේ ලිංගික අල්ලස් ලබා ගන්නා අතර පොළොන්නරුවේ තරුණියන් කිහිප දෙනෙකුටම මෙම යෝජනාව කර ඇති අතර ඇතැමි තරුණියන් රැකියාව පිලිබඳ ඇති කැමත්ත නිසා ලිංගික අල්ලස් දිමට කැත්ත පලකර තිබේ.

ඇතැම් තරුණියන් රවටා ඇති චමින්ද සිරිසේන රැකියාව සමග නතර විමට කොළඹින් නිවසක් ද ලබාදෙන බවට පොරොන්දු දි තිබේ.


ශ්‍රි ලංකා ටෙලිකොමි ආයතනයේ සභාපති වන්නේ චමින්ද සිරිසේන මහතාගේ සොහොයුරු කුමාරසිරි සිරිසේන වන අතර ඔවුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරන් වන අතර මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති විමට පෙර සිටම මෙම සහොදරයන් සමග එතරම් සමීප සබඳතාවයන් පවත්වා නෑ.

ගෑනු හුටපටයක් හේතුවෙන් තමන්ගේ බාල සොහොයුරු ප්‍රියන්ත සිරිසේන හේවත් වැලි රාජු පොරෝ පහරක් කෑ බව චින සංචාරයේ යෙදි සිටින මෛත්‍රීපාල සිරිසේනට දුරකථනය ඔස්සේ දැනුම් දුන් අවස්ථාවේ තමන් සිටින්නේ චිනයේ බවද අමතක කරමින් සිරිසේන අම්බානකට කුණුහරූපයෙන් බැන වැදුනු අතර අවමගුල් උත්සවය අවසන් වන තුරු සිරිසේන පවුලම සිංගප්පුරුවේ නතර වි සිටි අතර කිසිවෙකුත් එම අවස්ථාවට සහභාගි වුයේ නෑ.

ප්‍රියන්ත සිරිසේනගේ අවමඟලය කටයුතු සිදුවෙම්න් පවතින අවස්ථාවේ චමින්ද සිරිසේනගේ අනියම් බිරිඳ එම මළ ගමට සහභාගි වි ගෙදර මෙන් වැඩ කරමින් හැම වැඩක්ම තමන්ගේ කර ගනිමින් කටයුතු කරමින් සිට ඇති අතර අමුත්තන්ට සංග්‍රහ කරන සියල්ලම භාර වි තිබුනේ චමින්ද සිරිසේනගේ ඇත්ත බිරිදටය.මුලුතැන්ගෙට ගිය චමින්දගෙ අනියම් බිරිඳ ඇය සමග රණ්ඩුවක් ඇති කරගෙන ඇති අතර ගෑණු දෙදෙනා කෙහෙවලු පටලාවාගෙන මුලුතැන් ගෙදර කොප්ප,පිගන් රැසක්ද බිද දමා තිබේ.

රණ්ඩුව අතරතුර එම ස්ථානයට පැමිණි චමින්ද සිරිසේනට එම රණ්ඩුව බේරා ගැනිමට නොහැකි වි ඇති අතර චමින්ද සිරිසේනගේ බිරිඳ අමු තිත්ත කුණුහරුපයෙන් චමින්දට බැන වැදි අතර ……ඔබේ මල්ලි….කැවේ පොරෝවෙන්…ඔබට කන්න වෙන්නේ උදැල්ලැන්….. යනුවෙන් බැන වැදි තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week