චීනයේ පාසල් සිසුවියක් රෙදි සෝදන යන්ත්‍රයකට සිර වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම සිසුවිය රෙදි සෝදන යන්ත්‍රයට බැස ස්නානය කිරීමට උත්සාහ කරන විට ඇය මෙලෙස සිර වී තිබේ.
අනතුරු ව ඇයගේ දෙමව්පියන් ගිණි නිවීමේ හසිදි ඇමතුම් අංශයට ඇමතුමක් ලබා දී ඇති අතර ඔවුන් පැමිණ ඉලෙක්ට්‍රොනික් කියතක් උපයෝගී කර ගනිමින් රෙදි සෝදන යන්ත්‍රය කපා දරුවා බේරා ගෙන ඇත.
ඇය බේරා ගැනීමට විනාඩි 20 ක පමණ කාලයක් ගත වී ඇති බවත් අනතුරින් මෙම දැරියට කිසිදු හානියක් සිදු වී නොමැති බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පෙන්වා දේ.
එම වීඩියෝව පහළින් නරඹන්න.