-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ලොව වටිනාකමින් ඉහළ ම සුවඳ විලවුන් වර්ගය ක්ලයිව් ක්‍රිස්ටීන් (Clive Christian) නම් වේ.
මෙම සුවඳවිලවුන් බෝතලයේ වටිනාකම රුපියල් මිලියන 28 කි.
ප්‍රථම වරට මෙම සුවඳවිලවුන් වර්ගය වෙළෙඳපොළට පැමිණ ඇත්තේ 2006 වසරේ දී ය. අවුන්ස 16.90 ක් මෙම Clive Christian බෝතලයේ ධාරිතාව වේ.
චීන ජාතික ව්‍යාපාරිකයෙක් විසින් ප්‍රථම වරට මෙම සුවඳ විලවුන් වර්ගය මිල දී ගෙන ඇත.
සුවඳවිලවුන් සඳහා ලොව සෑම රටක ම සුවිශේෂී ස්ථානයක් හිමි වී ඇති අතර සුවඳවිලවුන් යනු ජනතාව අතර දැඩි ජනප්‍රිතාවක් උසුලන්නකි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos