-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කටුනායක ගුවන් තොටුපොළේදී රේගුව විසින් අත්අඩංගුවට ගැනුණු ගබ්සා ඖෂධ තොගය ශ‍්‍රී ලංකාවට ගෙන්වා ඇත්තේ කොළඹ ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු බව විමර්ශනවලින් හෙළිව තිබෙනවා.

රේගු ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ අදාළ ඖෂධ තොගයේ අඩංගු පෙට්ටි අද උදෑසන විවෘත කළ බවයි.

" අද දින මෙරටට ආනයනය කරන ලද ඖෂධ තොගයත් අත්අඩංගුවට ගත්තා... රේගුවට කියලා තිබුණේ විටමින් හැටියට... නමුත් මෙහි අඩංගු වුණේ මෙරටට ආනයනය කිරීමට තහනම් සුවඳ විලවුන් ඖෂධ අධිකාරියේ බලපත‍්‍රයක් රහිතව ආනයනය කළ ඖෂධ... කොළඹ ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් තමයි මේක ආනයනය කරලා තිබුණේ...  "


අදාළ ඖෂධ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 20ක් පමණ බවද මේ වන විට ඇස්තමේන්තු කර තිබෙනවා. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos