-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අයිස් බකට් අභියෝගය මෙරටට පැමිණ් මුල් දිනවල එම අභියෝගය බාර ගත් පළාත් සභා මන්ත‍්‍රීනී මල්ෂා කුමාරතුංග මහත්මිය විසින් බස්‌නාහිර පළාත් සභාව වෙත පුද්ගලික මන්ත්‍රී යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
ඇය පවසන්නේ මෙම යෝජනාව ගෙන එන්නේ මෙරට සිටින ඒ.එල්.එස්‌. ස්‌නායු රෝගීන් පිළිබඳව අවධානය සැමගේ යොමුකිරීමට බවයි.
‘මේ රෝගය පිළිබඳව ජනතාව දන්නේ අයිස්‌ බකට්‌ කිව්වහමයි. අපි අයිස්‌ බකට්‌ නාගත්තේ ජොලියට නෙමේ. නමුත් විපක්‍ෂයේ දේශපාලනඥයන් කිසිම සෙවිල්ලක්‌ බැලිල්ලක්‌ නැතුව මට මඩගහන්න පටන් ගත්තා. අපේ අරමුණ වුණේ අසරණ රෝගීන්ට පිහිට වීමයි. අයිස්‌ බකට්‌ කියන්නේ අභියෝග කරන ක්‍රීඩාවක්‌’ යයිද ඇය පවසන්නීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos