ice bucket challenge එක හේතුවෙන් සිය මවගෙන් ගුටිකන තරුණියකගේ වීඩියෝවක් මේවන විට අන්තර්ජාලයට මුදා හැර තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ ඇය ice bucket challenge එක ඉටුකරුණු ලබන්නේ සිය නිවසේ මුලුතැන්ගේ වීමයි.
එය දුටු මව ඇයට බැණවදිමින් පහර එල්ල කරන ආකාරය අදාල වීඩියෝවේ දැක්වේ.
එංගලත්තයේ ජීවත්වන ඇය තායිලන්ත ජාතික තරුණියකි.