-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මඩ ගැසීමෙන් වළකින ලෙස ඇමති මර්වින් සිල්වා මහතාට මොණරාගල මඩුල්ලේ පැවති අන හමුවකදී අවවාද කර තිබේ.
එම උත්සවයේ දී ඇමති මර්වින් සිල්වා මහතා ජනාධිපතිවරයා ද වේදිකාවේ සිටියදී අනුර කුමාර දිසානායක මහතාගේ නම සඳහන් කරමින් පෞද්ගලික මට්ටමින් විවේචනය කර ඇත. අනුර දිසානායකගේ විවාහය ගැන බිරිඳ ගැන ඇමති මර්වින් එහිදී කතා කරමින් සිට තිබේ.
එහිදී ඇමතිවරයා කතාව කර ගෙන යන අතර වාරයේම මැදිහත් වූ ජනාධිපතිවරයා, එය වහාම නතර කරන්නැයි මර්වින් සිල්වා ඇමතිවරයාට අවවාද කර ඇත.
මර්වින් සිල්වා මහතාද ජනාධිපතිවරයාගේ අවවාදයට අනුගත වෙමින්, පෞද්ගලික මට්ටමින් විවේචනය කිරීම එවෙලේම නතර කර තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos