-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

හඟුරන්කෙත ආසනයේ ශ‍්‍රීලනිප සම සංවිධායකයා ලෙස මෑතකදී පත්කරන ඇමති එස්බී දිසානායක මහතාගේ පුත් නාරද දිසානායක මහතා ගේ ආධාරකරුවන් පිරිසක් විසින් තමන් දින පහක් ඇතුළත මරා දමන බවට තර්ජනය කළ බව හගුරන්කෙත ප‍්‍රාදේශීය සභාවේ සභාපති රණසිංහ දිසානායක මහතා පොලීසියට පැමිණිලි කර ඇත.
කෙසේ වෙතත් පොලීසිය පවසන්නේ උණුසුම් වචන හුවමාරුවක් සිදුවීමෙන් දෙපාර්ශ්වයෙන්ම පැමිණිලි ලැබී ඇති බවත්, එය ඥාතීන් අතර සිදුවීමක් පමණක් බවත්ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos